අගෝස්තු 4 වෙනිදට පස්සෙ මොනව හරි ලියන්න හිතුණා..
හතර වෙනිදා ලිව්වේ ජීවීතේ තීරණාත්මක කඩ ඉමක ඉන්න අතරේ...
මේ වෙනකොට හැම දේම හොඳින් විසඳිලා නිසා ආයෙත් සුපුරුදු ජීවිතේට එන්න පුළුවන් වුණා..
පහුගිය දවස් ටිකේ ඉගෙන ගත්ත පාඩම් නම් අනන්තයි...
මේක මට විතරක් සිද්ද වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම ජීවිතේ කවද හරි මේ වගේ කාල සීමාවන් පහු කරන්න වෙනවා...
කොහොම වුණත් ආයෙත් හිත සතුටින්... සැහැල්ලුවෙන්...
ම්ම්ම්ම්
හොඳ දෙයක් ගැන හිතල ඊළඟ පෝස්ට් එක දාන්නම්...
මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
-
ශ්රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික
වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින්
එක් වා...
3 minutes ago
No comments:
Post a Comment