Thursday, February 19, 2009

අන්තර්ජාලය ජයගත් මිනිසුන්...

අන්තර්ජාලයට සහ ලෝකයට දැනෙන වැඩක් කළ මිනිසුන් ගැන කෙටියෙන් සඳහන් වෙච්ච සයිට් එකක් හම්බවුණා

අපෙන් ලෝකයට,අන්තර්ජාලයට යන දේවල් (තොරතුරු හැර) අඩුවෙන්න හේතුව මොකක් ද කියල හිතුණා.. තාක්ෂණයේ අඩුපාඩු ද? දැනුමේ අඩුපාඩු ද? නැත්නම් නිර්මාණශිලීත්වයේ අඩුවක් ද....
හැබැයි ලෝකයේ සාක්ෂරතාවය සහ බුද්ධිමට්ටම අතින් ගත්තහම අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලයි කියන්නෙ...
මම මේ අදහස් කළේ ලෝකය වෙනස් කරන මට්ටමේ දේවල් අපෙන් බිහිනොවන්න හේතුව... නැතුව අපෙන් මොකුත් ගිහින් නෑ කියන එක නෙවෙයි...

5 comments:

  1. ඔව්, අපේ බොහෝ දෙනෙක් කියවන්නේ ප්‍රලාප විතරක් නිසයි.

    ReplyDelete
  2. ඔය ජංජාලය මටත් දැනේන වැඩක් කලා ඔක ගත්ත දා ඉදලා මම වල පල්ලට යනවා (හික්)

    ReplyDelete
  3. ආඩම්බර ‍වෙන්න ටිකක්. අපි මේ ගැන මෙහෙම සංවාදයක් කරන්න පුළුවන් තැනක ඉන්නවා අඩු තරමේ. ‍

    ඔයා දීල තියෙන ලැයිස්තුවේ අයට ඒ ඒ තත්ත්වයන් තිබුණා එහෙම වෙන්න. අනාගතේ දවසක ලංකාවෙනුත් යම් නිෂ්පාදනයක් බිහිවෙන්න පුළුවන්.

    කාලයක් අපි කීප දෙනෙක් සමාජ වෙබ් අඩවියක් හරහා ලොකු සංවාද කලා බොහොමයක් දේ ගැන. ඒ හරහා හඳුනගත්තු ඉඳල හිටල හමුවෙන හොඳ මිතුරු පිරිසක් මට ඉන්නවා. බොහොම සුහද හුවමාරු වීම් අපි අතර තියෙනවා.

    අපි ලියන්නෙ සිංහලෙන් නිසා ඒක ජාත්‍යන්තරයට යන එකක් නම් නෑ. ඒ වුණාට සිංහල දන්න අය හරි කියවයිනෙ නේද?

    ReplyDelete
  4. මම හිතන්නේ ලංකාවේ ගැටළු හා විවිධ හේතු මත තාකෂණය අතින් ගමන ඉතා හෙමින් සිද්ධ ‍වීම මේකට හේතු වෙන්න පුළුවන් නේ..!

    ReplyDelete
  5. ලංකාවෙ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. නමුත් ඔවුන් වැඩ කරන්නෙ 'ලංකාව' කියන රටට නෙමෙයි.
    ලංකාවෙන් (රජයෙන්) ඔවුන්ට ලැබෙන සහයෝගය මදි ඇති.
    කොහොම උනත් මේ බුද්ධි ගලනය අඩු කරගන්න රජයටත් උවමනාවක් නෑ... රජයට ඕනෙත් පුළුවන් තරම් රට පටවන්න... :(

    ReplyDelete