කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හොඳයි කියල හිතුණ දෙයක් හම්බ වුණා...
මට මේක හම්බ වුණේ මගේ යාළුවෙකුගෙන්...
මුලින්ම අහපු වෙලාවේ නිකන් පිස්සු හැදුණා වගේ...
අහන හැම වෙලාවෙම දැනෙන දේ ගැන කියනවට වඩා අහලම බලන එක වටිනවා..
මෙතනින් ගන්න පුළුවන්...
මම මුලින්ම ඇහුවේ මගේ ෆෝන් එකෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන්... හෙඩ්ෆෝන් එකක් නැතුව අහල වැඩක් නෑ...
මේකේ තාක්ෂණික පැත්ත ගැනත් හොයල බැලුවා.. සැබැවින්ම කොච්චර දියුණු ලෝකයක් ද කියල හිතෙනවා... හැබැයි උපතින් අපට ලැබුණු හැකියාව ගැන ඊට වඩා පුදුම හිතෙනවා...
Cetera algorithm එක ගැන මම ලියනවට වඩා මේක කියවන එක හොඳයි...
Starkey’s Cetera technology
Starkey’s Cetera technology makes the hearing aid “invisible” to the brain. Cetera removes the barrier between sound and the brain’s ability to process signals. The Cetera technology is based on an innovative new algorithm- the complex mathematical formula that drives a hearing aid. Cetera’s algorithm can match the exact characteristics of the wearer’s ear. This customization removes the barrier that most hearing aids erect between the incoming sound waves and the data sent to the brain for processing.
මේකත් බලන්න
Binaural Recording ගැන මෙතන විස්තර තියෙනවා...
4 Ways to take Heap dump in Tomcat and Java and 3 Tools to Analyse .hprof
files
-
The *heap dump* is a great source of information on identifying memory
related issues on Java application e.g. web and application servers like
Tomcat, We...
21 hours ago
mata eka ahanna behe. eth man hithanne oyaa oya kiyana eka man video walin dekapu ekak.. vitual hair cut ekak wage ekak da /
ReplyDeleteඔව්... පරීක්ෂණයක් විදියට කරපු එකක්... ඇත්තටම කොන්ඩෙ කපනව වගේ දැනෙන විදියට හදල තියෙනවා..
ReplyDeleteහෙඩ්ෆෝන් එකක් දාගෙන අහන්න නැත්නම් වැඩක් නෑ....
හෆ්‍ෆා... මම ඇහුවා.. ඒක නියමෙට කරලා තියෙනවා!
ReplyDelete