Friday, August 18, 2006

කථාවක්................

ඔන්න එකමත් එක රටක හිටියලු විස්රාම(Pension) යන්න ඔන්න මෙන්න කියල හිටපු මහත්තයෙක්, දවසක් ෙ ම් මහත්තය ගියාලු........................

කොහෙද මහත්තය ගියෙ, මොකද උනේ කියල කථාවක් ගොතමුද කට්ටිය එකතු වෙලා.....

5 comments:

  1. විස්‍රාරමයි ගියේ
    පසුවදා අමතක වෙලා ආයි වැඩට ගියා
    වැඩපොලේ අයත් එයා විස්‍රාරම ගිය බව අමතක වෙලා වැඩ කරන්න දුන්නා, ඊට පස්සේ එයා ගියා .. කොහෙද ?

    ReplyDelete
  2. ඊට පස්සෙ පුරුදු විදියට මොනව හරි කන්න හිතාගෙන එයා ගියා වැඩපොළේ ආපන ශාලාවට..

    ගිහින් වාඩි වෙලා කථා කළා වේටර් ළමයට..

    මිනිහ ටිකක් අණ්ඩපාල කෙනෙක්..

    ReplyDelete
  3. "මල්ලි මට බිත්තර ආප්පයයි ප්ලේන් ආප්ප තුනයි අඩු සීනි ප්ලේන්ටියයි ගේන්න"

    මිනිහා වේටර්ට ඒම කිව්වා

    ඊට පස්සෙ ...

    (අවුරුදු 7යි දවස් 15කට පසුව කතාව ඉදිරියට ගෙනගියෙමි :D)

    ReplyDelete
  4. මහත්තයට බිත්තරේ හාෆ් බොයිල්ද, ෆුල් බොයිල්ද, ආප්පෙ වටි කර කරලද සුදුවටද, ප්ලේන්ටියට කහට අඩුවටද වැඩියටද, කියල අන්ඩපාල කොල්ල පැන්ෂන් මහත්තයට ප්‍රස්න වැලක් දැම්මලු. ඒක අහපු මහත්තය,....

    ඔන්න මමත් අවුරුදු අට පිරෙන්න දවස් අටක් කලින් මේකට තව කොටසක් ලිව්ව.

    ReplyDelete
  5. මහත්තය මොකද කරේ කියල දැන්වක් දාමුද?

    ReplyDelete